Latest

රට කැළඹූ Slvlog නතාෂා සහ බෘෘනෝ රිමාන්ඩ්

නතාෂා එදිරිසූරිය සහ බෘෘනෝ දිවාකර ලබන 21 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් එම නියෝගය අද නිකුත් කළ බව අප වාර්තාකරු පැවසීය.

පැන්සලේ තුඩ කඩාගනීද…?

න්දගාමී කාලයන්හිදී මෙන් නොව දේශපාලන අර්බුද මතුවී කුණාටු තත්වයන් නිර්මාණය වූ විට සමාජ ධ‍්‍රැවීකරණය තීව‍්‍ර වේ. එවිට කුඩා කුඩා පසමිතුරුතා අතහැර හැමෝටම ප‍්‍රධාන කදවුරුවලට එක්වීමට බල කෙරේ. ගාලූ‍මුවදොර අරගලය සහ ඉන්පසු ගෙවීගිය ප‍්‍රතිසංවිධානයවීමේ කාලයද එවැනි කුණාටු සමයකි. ඒ…

මුදලිගේ පෙරටුගාමීන්ට කොකා පෙන්වයි….!

පසුගියදා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ නව කැඳවුම්කරු ලෙස මධුෂාන් චන්ද්‍රජිත් පත් වීමත් සමග එතෙක් හිටපු කැඳවුම්කරු වන වසන්ත මුදලිගේ එම වගකීමෙන් නිදහස් වීමෙන් අනතුරුව මේ රටේ ජනප්‍රිය මාධ්‍ය ජාලයක් හා එක්ව ඉදිරි දේශපාලන කටයුතු සැලසුම් කර ඇතැයි වාර්තා වේ….

අමාමී නිර්මාතෘ රනිල් ද සිල්වා ව්‍යාපාර දිවියේ දශක තුනක සාර්ථකත්වය සමරයි

සංචාරක හෝටල් සේවා සඳහා පිරිසිදු හා සුවඳකාරක කට්ටල (Amenity Kit) නිෂ්පාදනය සහ සැපැයුම්කරණය ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඇරඹූ රනිල් ද සිල්වා මහතා අමාමී සන්නාමයේ (www.hotelsupplies.lk) නිෂ්පාදන දෙස් විදෙස් වෙළෙදපොළට සපයමින් සැපිරූ දශක තුනක ව්‍යාපාර දිවිය සැමරීමේ උත්සවය පසුගියදා…

පාසල් සිසුවෙකුට මරු කැඳවූ අනතුර

ගල්ගමුව පාලුකඩවල අතරගල්ල ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් පාසල් සිසුවෙකු මියගොස් තිබේ. තිදෙනකු ගමන් කළ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගත නොහැකිව ඇළකට පෙරළීමෙන් අනතුර සිදුව ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය. අනතුරින් බරපතළ තුවාල ලැබු තිදෙනා ගල්ගමුව රෝහලට ඇතුළත් කිරීමේ දී…

මිලියන 17ක මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු කොටුවෙයි

බ්‍රසීලයේ සිට කෝකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන මෙරටට පැමිණි විදෙස් ජාතිකයකු කටුණායක බණ්ඩාරනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබේ. වැඩිදුරටත් වාර්තා වන්නේ ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අද උදෑසන ඔහු අත්තඩංගුවට ගත් බවය. එහිදී අදාළ පුද්ගලයාගේ ගමන්…

පහළ ආ රන් මිල අධි වේගයෙන් යළි ඉහළට

පසුගිය සතියේ දී සීඝ්‍රයෙන් පහළ ආ රත්‍රං මිල ගණන් මේ වන විට නැවත වරක් ඉහළ යන තත්ත්වයක් පෙන්නුම් කර තිබේ. ඒ අනුව අද (13) පෙරවරුවේ කොළඹ හෙට්ටි වීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රු. 160,000 ක්…

රට ගිය ඇත්තෝ ඩොලර් මිලියන 844ක් එවති

2023 වසරේ මුල් මාස 02 තුළ දී විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් මෙරටට ලැබී ඇති මුළු ප්‍රේෂණ ප්‍රමාණය ‌එක්සත් ජනපද ‌ඩොලර් මිලියන 844.9 ක් ලෙසින් වාර්තා වේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන්ව ඇත….

රුපියලේ වටිනාකම 14%කින් වැඩිවෙලා

2023 වසරේ මාර්තු 10 වන දින දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 14කින් අතිප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. එසේම මෙම වකවානුව තුළ දී අනෙකුත් ප්‍රධාන විදේශ ව්‍යවහාර මුදල්…

විදුලිබල මණ්ඩල ප්‍රතිව්‍යුහගතකරණය ගැන වෘත්තීය සමිති සහ ඇමති අතර සාකච්ඡා

විදුලි වෘත්තීය සමිති සහ විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර සාකච්ඡාවක් සිදුව තිබේ. ඊයේ (12) පස්වරුවේ අමාත්‍යංශ පරිශ්‍රයේ දී එම සාකච්ඡාවක් පවත්වා ඇති  අතර ඊට ලංකා විදුලි බලමණ්ඩලය නියෝජනය කරන සියලු වෘත්තීය සමිති සහභාගී වී…