ලෝක කාය වර්ධන ශූරතා තරගාවලියේ සමස්ථ ශූරතාවයම ජය ලංකාවට රැගෙන ආ ලූෂන් කියන කතාව..! (VIDEO)

10 වන ලෝක කාය වර්ධන ශූරතා තරගාවලිය ජයග‍්‍රහණය කිරීමට  ලූෂන් පුෂ්පරාජ් සමත් වී තිබෙනවා. තායිලන්තයේ පැවති එම තරඟාවලියේ  කිලෝග‍්‍රෑම් 100ට අධික බර පංතියෙන් තරඟ වැදුනු ඔහු තරඟයේ සමස්ථ ශූරතාවය හිමිකර දුන්නේ ශ්‍රී ලංකාවට නැවත වරක් අභිමානයක් එක්කර දෙමින්.

මීට පෙර ද කාය වර්ධන ඉසව්වෙන් ජාත්‍යන්තර ජයග‍්‍රහණ රැසක් ලංකාවට හිමිකරදුන් ලූෂන් තම ජයග්‍රහණයෙන් පසු තමන්ට උදවු කළ සියළු දෙනා වෙනුවෙන් තම කෘතඥතාවය පළකර තිබුනේ මෙලෙසින්.

Posted by Lucion Pushparaj on Sunday, 16 December 2018