ජනපති මෛත්‍රි – විපක්ෂ නායක මහින්ද නායකත්වයෙන් නව සංධානයක්…

පුළුල් සන්ධානයක් ගොඩනැගීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය ද සූදානම් වනවා. ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් අද (18) පෙරවරුවේ පැවති සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදී ද මේ සම්බන්ධයෙන් සාකච්ජා කර ඇති බවයි ඊට එක් වූ මන්ත‍්‍රීවරුන් පැවසුවේ.