Breaking:දුම්රිය වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව අද (26) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට තිබූ දෙදින වැඩ වර්ජනය තාවකාලිකව නවතා දැමීමට දුම්රිය වෘත්තීය සංගම් තිරණය කර තිබෙනවා. 

තම ශ්‍රේණි හා වැටපු ගැටලු සඳහා මාසයක් තුළ විසඳුම් ලබාදෙන බවට අමාත්‍යවරයා කළ ප්‍රකාශය අනුව වර්ජනය තාවකාලිකව නවතා දමන බවයි දුම්රිය වෘත්තීය සමිති සඳහන් කර සිටින්නේ.