තමන් කළ උතුම් ක්‍රියාව ගැන ජනපති මෛතී‍්‍ර කතා කරයි

උතුම් ති‍්‍රපිටකය ජාතික උරුමයක් බවට ප‍්‍රකාශයට පත් කළා සේම එය උතුම් ලෝක උරුමයක් බවට පත් කිරීමටද තමන් ඉදිරියේදී මැදිහත් වන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද (05) ප‍්‍රකාශ කළා. ඒ, මාතලේ ඓතිහාසික අළුවිහාරයේ පැවැත්වුණු පූජනීය ති‍්‍රපිටකය ජාතික උරුමයක් බවට නිල වශයෙන් පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින්. 

සිය ජනාධිපති ධුර කාලයේ සිදුකළ උතුම්ම කි‍්‍රයාව මෙය බවයි ජනාධිපතිවරයා මෙහිදී සදහන් කළේ.