ඇමති හරීන්ගේ අනියම් නියෝජ්‍ය ඇමති මනුෂ


පාර්ලිමේන්තු මන්තී‍්‍ර මනූෂ නානායක්කාර මේ වනවිට සිය අමාත්‍යාංශයේ නිල නොලත් නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන බව විදුලි  සංදේශ, විදේශ රැකියා සහ කි‍්‍රඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු පවසනවා.

බදුල්ල ප‍්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සදහන් කළා.