උපන්දිනයදා නයනතාරාව පුදුමයටපත් කළ පවුලේ උදවිය

දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ දෙව්මිගේ චරිතය රඟපාන ජනප්‍රිය යොවුන් නිළි නයනතාරා වික්‍රමආරච්චි ඊයේ (22) සිය 21 වන උපන්දිනය සැමරුවාය.

ඇගේ උපන්දිනය දා ඇයව පුදුමයට පත්කිරීමේ අරමුණින් පවුලේ සාමාජිකයින් හා හිතවතුන් සංවිධානය කළ උපන්දින සාදයක් ඇගේ නිවසේදී පැවැත්වුණි.

Leave a Reply