මාකදුරේ මදුෂ් සමග ගායන ශිල්පී අමල් ‌පෙරේරාත් අත්අඩංගුවට…!තානාපති ආරංචි මාර්ග


පාතාල නායකයෙකු බව කියන මාකඳුරේ මදූෂ් ඇතුළු 25 දෙනෙකුට ආසන්න පුද්ගලයින් පිරිසක් ඩුබායිහි හෝටලයක දී අත්අඩංගුවට ගෙන තිබෙන අතර මාකඳුරේ මදුෂ්ට අමතරව කනිචපානි ඉම්රාන්, කෙසෙල්වත්තේ දිනුක සහ ජනප‍්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරා ද ඒ අතර සිටින බවයි විදෙස් තානාපති ආරංචි අප වෙත පැවසුවේ.

ඔවුන් සතුව තිබී හෙරොයින් තොගයක් ද සොයා ගෙන තිබෙනවා.