ඊළග ටෙස්ට් තරගය අසාර්ථක උනොත් මෙන්ඩිස්ගේ අන්තිම අවස්ථාව වෙයි – හතුරුසිංහ කිව්ව දේ මෙන්න

සංචාරක ශ්‍රි ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන තීරණාත්මක සහ අවසන් ටෙස්ට් තරගය පෙබරවාරි 21වනදා පෝර්ට් එලිසබෙත් ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිත ය.

ශ්‍රි ලංකා කණ්ඩායමට මෙම තරගාවලිය ජයග්‍රහණය කිරිමට නම් මෙම තරගය ජය පරාජයෙන් තොරව නිමා කිරිම හෝ තරගය ජය ගැනීමට සිදු වේ.

ඒ අනූව ඒ සදහා විශේෂ සැලසුම් ගණනාවක් දියත් කර ඇති අතර හතුරුසිංහ පවසා තිබෙන්නේ මීළග ටෙස්ට් තරගය අසාර්ථක වුවහොත් එය කුසල් ‌මෙන්ඩිස්ගේ ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් ජීවිතයේ අවසන් අවස්ථාව වනු ඇති බව ය.

තවත් තොරතුරු බලාපොරොත්තුවන්න…