කෝච් හතුරුසිංහට ස්තූතියි… අපි එයා එක්ක ඉන්නවා – ආන්දෝලනාත්මක විඩීයෝවක් එළියට…

ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දකුණු අප්‍රිකාවට එරෙහි පළමු ටෙස්ට් තරගය ජය ගැනීමෙන් පසු

රැස්වී සිදු කළ සාකච්ඡාවක් ඇතුලත් වීඩියෝවක් අන්තර්ජාලයට එක්වී තිබේ.

ඊයේ තරග ජයග්‍රහණයට වැඩි දායකත්වයක් ලබාදුන් කුසල් පෙරේරා එහිදී සිය අදහස් කණ්ඩායමේ සාමාජිකයන් සමග බෙදා ගන්නා අතර සුරංග ලක්මාල් ද එහිදී අදහස්

දක්වා තිබේ.

එම වීඩියෝව පහතින් දැකගත හැකි ය.