කොකේන් භාවිත කරන අමාත්‍යවරුන් සිටින ආණ්ඩුවක් පවතින්නේ නම් එවැනි ආණ්ඩුවක් මත්ද්‍රව්‍ය මර්ධනය කරන්නේ කෙසේදැයි ගැටලූ සහගත බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. තංගල්ල කාල්ටන් නිවසේ (19) පැවැති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළා.

Face Book Fan Page