කුඩු ‌ගෙන ආ මුස්ලිම් ජාතිකයන් ගේ ආරක්ෂාවට රනිල්‌‌ගේ බලපෑමෙන් මානව හිමිකම් සංවිධාන එයි..!

ජනාධිපති විශේෂ මත්ද්‍රව්‍ය වැටළීම් ඒකකය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) ඊයේ (23) සවස සිදු කළ විශේෂ මෙහෙයමකදී මෙතෙක් මෙරටින් සොයා ගත් විශාලතම හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට සමත්ව තිබේ.

කොල්ලුපිටියේ ක්‍රියාත්මක කළ මෙම ඒකාබද්ධ වැටලීමේදී රුපියල් මිලියන 2945 කට අධික වටිනාකමින් යුත්, හෙරොයින් කිලෝග්‍රෑම් 294 ග්‍රෑම් 490ක්, සමග මුස්ලිම් ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබී ය.

මෙම මුස්ලිම් ජාතිකයන් දෙදෙනාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවධානයකින් සිටිය යුතු බව මානව හිමිකම් සංවිධාන කියා සිටී.

ඔවුන් දෙදෙනොට අවශ්‍ය පහසුකම් සලසා පරීක්ෂණ කටයුතු මානව හිමිකම් සංවිධායන්හි අධික්ෂණයන් යටතේ සිදු කිරිමට ඔවුන් ඉල්ලා තිබේ.

මේ ආකාරයට මත්ද්‍රව්‍ය සම්බන්ධ පරීක්ෂණ සදහා මානව හිමිකම් සංවිධාන මැදිහත් වීම දැඩි පිළිකුලෙන් හෙලා දැකිය යුතු ය.