ශ්‍රිලනිපය නැවත ‌ගොඩනගන ‌ ජනතා සෙන්පතියෝ ජනපති අතින් පත්වීම් ලබති…!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ වැඩපිළිවෙළ යටතේ පක්ෂය සදහා පත්කෙරුණු නව ආසන සංවිධායකවරු පිරිසකට පත්වීම් ලිපි ලබාදීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රචාරක ලේකම් – රංජිත් සියඹලාපිටිය
වෘත්තීය සමිති ලේකම් – ලසන්ත අලගියවන්න
වෘත්තීය සමිති උපලේකම් – වීරකුමාර දිසානායක
වෘත්තීයවේදීන්ගේ සංවිධාන ලේකම් – සාරතී දුෂ්මන්ත 
සාමාජික ප්‍රවර්ධන ලේකම් – සුදර්ශන රත්නායක

නව සංවිධායකවරුන්

කොළඹ දිස්ත්‍රික්කය
ෆයිසර් මුස්තාපා – මැද කොළඹ ආසනය
ඉසුර දේවප්‍රිය – මහරගම ආසනය
ගාමිණි තිලකසිරි – හෝමාගම ආසනය
ප්‍රසන්න සෝලංගආරච්චි – කොළොන්නාව ආසනය
ජනක රණවක – කෝට්ටේ ආසනය
කීර්ති උඩවත්ත – දෙහිවල ආසනය
සුමිත් සොයිසා – අවිස්සාවේල්ල ආසනය
මොහොමඩ් මන්සිල් – බටහිර කොළඹ ආසනය

මාතර දිස්ත්‍රික්කය
විජය දහනායක – දෙනියාය ආසනය
චන්දිම රාසපුත්‍ර – මාතර ආසනය
හේමාල් ගුණසේකර – වැලිගම ආසනය
නිලංග හෙන්දාවිතාරණ – දෙවිනුවර ආසනය

ගාල්ල දිස්ත්‍රික්කය
ෂාන් විජයලාල් ද සිල්වා – අම්බලන්ගොඩ ආසනය
නිශාන්ත මුතුහෙට්ටිගම – බද්දේගම ආසනය
දයාරත්න ද සිල්වා – බලපිටිය ආසනය
අමිල කර්ෂණ කාරියවසම් – බෙන්තර ඇල්පිටිය ආසනය
සුසන්ත ලාල් ජයවීර – කරන්දෙනිය ආසනය
තිසර ගුණසිංහ – හබරාදුව ආසනය
මෙත්සිරි ද සිල්වා – ගාල්ල ආසනය
අසංක මෙන්ඩිස් ගුණසේකර – රත්ගම ආසනය (සම)
චම්පිකා නිරංජලී – හිනිදුම ආසනය (සම)
පී. ගුරුසිංහ – හිනිදුම ආසනය (සම)

බදුල්ල දිස්ත්‍රික්කය
නිමල් සිරිපාල ද සිල්වා – බදුල්ල ආසනය
ඩිලාන් පෙරේරා – හාලිඇල ආසනය
චාමර සම්පත් දසනායක – පස්සර ආසනය
වෛද්‍ය රෝහණ පුෂ්පකුමාර – බණ්ඩාරවෙල ආසනය
එස්.ඒ.ආර්. බන්දුසේන – වැලිමඩ ආසනය (සම)
රවී ගුණවර්ධන – වැලිමඩ ආසනය (සම)
කේ.පී. ගුණවර්ධන – මහියංගනය ආසනය
රසික දේශප්‍රිය රත්නායක – බදුල්ල දිස්ත්‍රික් සංවිධායක 
මොහොම්මදු ඉල්ලායිස් මහතා – දිස්ත්‍රික් සංවිධායක (මුස්ලිම් ජන ප්‍රදේශ භාර)

මහනුවර දිස්ත්‍රික්කය
දී.මු ජයරත්න – ගම්පොළ ආසනය
එස්.බී. දිසානායක – හේවාහැට ආසනය
එදිරිවීර වීරවර්ධන – හාරිස්පත්තුව ආසනය
මහින්ද අබේකෝන් – මහනුවර ආසනය
ලින්ටන් විජේසිංහ – තෙල්දෙණිය ආසනය
සමරජීව බණ්ඩාර වෙලගෙදර – පාතදුම්බර ආසනය

නුවරඑළිය දිස්ත්‍රික්කය
ඩබ්ලවි.ජී. රණසිංහ – මස්කෙළිය ආසනය
නාරද බණ්ඩාර දිසානායක – හගුරන්කෙත ආසනය (සම)
ජගත් සමරහේවා – වලපනේ ආසනය

රත්නපුර දිස්ත්‍රික්කය
අතුල රාහුබද්ධ – පැල්මඩුල්ල ආසනය
ප්‍රභාත් භානු මනුප්‍රිය – බළංගොඩ ආසනය
මියුරු භාෂිත ලියනගේ – නිවිතිගල ආසනය 
සලිත කරුණාරත්න – කලවාන ආසනය
ශාන්ත රත්නායක – කොළොන්න ආසනය
උපාලි චන්ද්‍රසේන – රක්වාන ආසනය
සරත් සන්දනායක – ඇහැළියගොඩ ආසනය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ වැඩපිළිවෙළ යටතේ පක්ෂය සදහා පත්කෙරුණු නව ආසන සංවිධායකවරු පිරිසකට පත්වීම්…

Posted by අපේ ආදරණීය පක්ෂය on Thursday, 28 February 2019