ගල් අරක්කු බෝතලයක් 1088යි – බදු 888- ලාල් කාන්ත

රට බීම බී රිය පදවා පුද්ගලයන් දෙදෙනෙක් අනතුරට පත් කල ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත මහතා විසින්

කලකට ඉහත කරන ලද කතාවක් සමාජ ජාලාවන්හි හුවමාරු වෙමින් තිබේ.

බෝතලයක් සදහා බදු වැඩිපුර පනවා තිබීම සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මකව ඔහු විසින් අදහස් පල කලේ මෙසේය.

මේ අතර බීමත්ව රිය පැදවීමෙන් අනතුරු සිදු කර ලාල්කාන්ත මහතාව ලබන 14වනදා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට අධිකරණය ඊයේ දිනයේ නියෝගයක් ද ලබා දුන්නේ ය.

එම විඩීයෝව පහතින් නැරඹිය හැක.