ජනතාවාදී අයවැ‌ෙයේ විශේෂ සහනයක් ‌ලෙස කිරිපිටි මිල ඉහලට

කිරිපිටි මිළ ඉදිරියේදී ඉහළ යා හැකි බව අමාත්‍ය රිෂාඞ් බදියුර්දීන් පවසනවා. කිරිපිටි සදහා මිළ සූත‍්‍රය පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ අනුමැතිය හිමිවීමෙන් පසු කි‍්‍රයාත්මක කරන බවයි අප කළ විමසීමකදී අමාත්‍යවරයා කියාසිිටියේ.