පිටයන්න දගලන්නේ ඇයි? අම්මෝ සුවද? ඇයි එයාට අර වගේ ඉන්න බැරි..

🔴#මොහොතක්_නැවතිලා_කියවලා_යන්න_මේක_නේද_අද_කාලයේ_යථාර්ථය

“” මගේ කෙල්ලට වඩා අරූගේ කෑල්ලගේ ලස්සන , අම්මෝ ඇග… තියෙන පොශ් එක , ඒකට මගේ එක ගොන් කෑල්ලක් ශික්..””

“” මගේ ගැණී වගේද අර ගැණී ඉන්න ලස්සන ළගින් ගියත් සුවදයි.. අම්මෝ දැක්කත් ඇති…””

“” සෙක්ස් විඩීයෝ වල කොච්චර වෙලා ඒ ගැණූ හොදට ඉන්නවද ඒකට අපේ ගැණී.. එපා වෙනවා මොකුත් කරන්න ගියාම…””

“” මේ කෑල්ල දැන් කරා ඇති වගේ තව එකක් හොයන්න ඕනී බන් , එක හොටෙල් එකකින් කෑව ඇති මෙච්චරකල් “”

මේ කතාටික අද කාලේ අපි හැමෝටම අහන්න දකින්න තියෙන පොදුකතා… රටේ නැති ආදර වදන් ටික කෙල්ලට ගැණීට දීලා කොහොමහරි දැලේ දාගෙන අවසානයේ පයේ පෑගෙන දූවිල්ලක් තරමටම නොවටින කෙනෙක් බවට ගැහැණිය අද වැටිලා… කෙල්ලත් එක්ක ගැණීත් එක්ක ඇදුම් ගලවලා ඇදට යන මොහොතේ ඉදන් මිනිහගේ ශුක්‍රාණු පිට වෙන වෙලාව වෙනකන් හැමදේම අද වෙනකොට සමාජය ඉස්සරහ යාලුවෝ ඉස්සරහ කතා කරලා ඒවා බලලා එකෙන් හිනා වෙලා සතුටු වෙන තරමටම පිරිමි උඹලා බලු වුනේ කොහොමද….? 

උඹලා ඒ කියලා හිනා වෙලා සතුටු වෙලා ගන්නවා කියන ආතල් එක ගැහැණියක්ට කොච්චර ලැජ්ජාවක්ද…? උඹලා ඔය කියන දේවල් කෙල්ල ගැණී සමාජේ ඉස්සරහ කිව්වොත් කොහොමද….? 

” මගේ කොල්ල එක්ක කරා බන් , වැඩක් නෑ ඌට ඉක්මණට යනවා..” 

” අපේ මිනිහත් බොරුවට බඩ උඩ දගලනවා ” 

” රෑ වෙලා බිලා බිලා විට කා ගෙන ඇවිත් ඇගට පනිනවා ” 

ඔය වචන ටිකටම උඹලට ලැජ්ජ හිතුනා නේද…? ඒත් උඹේ කෙල්ල ගෑණී උඹ වගේ සමාජේ ඉස්සරහ ඕවා කියව කියව ඇවිදින්නේ නෑ බන්.. 

” අද යන්න ඕනී බන් බඩු පොට් එක පැත්තේ…? “

” යකෝ ගැණීයෙක් ගෙදර ඉන්නකොට… ” 

” ඊයා බන් ඒ ගැණී කොන්ඩේ පීරන්න වෙලාවක් නෑ ඒ ගැණීට.. ගද ගහන නයිටිය ඇදන් ඉන්නේ හැම වෙලාවෙම.. එන්න එන්න බඩ තඩ් වෙලා.. ඇගේ මයිල් ගහක් කපන් නෑ හිරිකිතයි බන්.. බෝතලයක් බීලා යන්න ඕනී මොනවහරි කරන්න.. යටට අදින්නෙත් අර ගොඩේ එවා බන් ඉරිලත් එක්ක ආස හිතෙන් නෑ බන් , ඒකට බලපන්කෝ මේ පොට් වල ඉන්න එවා.. ෆුල් ශේව් කරන් දැක්කම ආස හිතන යට ඇදුම් ඇදන් අන්න ගෑණු බන්.. ” 

අනේ දෙයියනේ තමන්ගේ කෙල්ලගේ ගෑණිගේ මෙච්චර වැරදි ගොඩක්.. ” ඇයි බන් ඒ කෙල්ලත් එක්ක යාලු වුනේ..? ඇයි ඒ ගෑණීව බැන්දේ…? ” ඒ කෙල්ලගේ ගැණීගේ වැරදි හැමෝටම කිය කිය උඹ කරන්නේ හොදක්ද…? ඒ කියලා උඹ යනවා පිට.. 

කෙල්ල ගැන ගෑණී ගැන අඩුපාඩු කියන වැරදි හොයන උඹගේ අඩුපාඩු ගැන උඹ හිතුවද…..? 

බීලා බිලා විට කා ගෙන ගෙදර එන උඹලව ගෑණි ආදරෙන් ගෙට ගන්නවා නේද..? එහෙම එන උඹ නාන්නේ සතියකට සැරයයි. ඇගේ කිසිම පෞද්ගලික පිරිසිදු කමක් ගැන උඹ හිතනවද..? ඒත් ගැණී උඹට වැරදි කියනවද..? උඹත් එක්ක හරි ආදරෙන් ඉන්නවා නේද…? රේසරේ රැවුල කපන්න විතරක් කියලා හිතන උඹ ළග උඹේ උණුසුමට ආදරේට උඹ ළග ගැණී ඉන්නේ උඹේ අත් යට තියන දහඩිය ගද මායිමකට නොගෙන නේද….? කෙල්ලට ගැණීට ගරහන උඹ අන්තිමේදී කිසිම ආදරයක් වෙන කිසිම දෙයක් නැතුව උඹේ වැඩේ කරන් අනිත් පැත්ත හැරිලා නිදා ගන්නේ ආදරෙන් ඒ ගැණීට වචනයක්වත් නොකියා වෙන ගැණීයෙක් ගැන හිතේ තියන් නේද….? 

උඹගේ දාහක් වැරදි තිබ්බත් උඹව හදන් ජිවත් වෙන්න දගලන ඒ කෙල්ල ගැණී උඹට පිළිකුල් වෙද්දී අර බඩු පොට් වල ඉන්න කෙල්ලෝ මහමෙරක් වුණා නේද..? ඇයි බන් උඹලා ඔච්චර මෝඩ.. ඒ ගෑණුන්ට සල්ලි හම්බ වෙන නිසා යටට දාහ දෙදාහේ පැන්ටි බ්‍රා අදී… සල්ලි හම්බ වෙන නිසා උඹලා ආස විදිහට සෙක්ස් විඩිවෝ වල වගේ උඹලා දෙන සල්ලි වල තරමට වේදනාව විදගෙන පැය ගානක් වුනත් ඉදී…. උඹ දවසක හොදට බීලා බීලා විට කා ගෙන පලයන්කෝ සල්ලි දීලා උඹේ සතුට හොයන ගැණීයෙක් ළගට හරි උඹේ කෙල්ලට ගැණීට වඩා හොදයි කියලා උඹ හිතන ඒ හොර ගැණී ළගට හරි… බලපන්කෝ ආදරෙන් එන්න සූදූ කියලා ළගට ගනීද කියලා…? 

ගැණීගේ වැරදි නිසා පිට යනවා කියන උඹලට අමතක වුණ දෙයක් තියෙයි.. උඹට උඹේ කෙල්ල එක්ක ගැණී එක්ක ආදරෙන් කතා කරලා උඹේ ආසවල් කියන්න තරම් කට කැඩිලද…? උඹලා වෙන වෙන ගැණූන්ට දෙන සල්ලි වලින් උඹේ ගෑණී එක්ක දවසක් එළියට ගිහින් ලස්සන ඇදුම් අරන් දීලා ආදරේ කරානම් උඹ ඔය කියන ආස ඇදුම් අරන් දුන්නනම් උඹට පිට යන්න හිතෙන එකක් නෑ… වරද ඇත්තේ ඔහොම හිතෙන පිරිමි යැයි කියන උඹගේය.. උඹ උඹලගේ කුපාඩි කමෙන් ආදරෙන් හොයද්දී උඹව ජිවිතේ කරගෙන ආදරේ කරන ගෑණී ඒ දේවල් හෙව්වේ ආදරය ඇතුළෙන්….

ගැහැණියටද ඇත්තේ හිතක් ය.. ගැහැණියද රහත් වී නැත.. උඹ උඹේ කුපාඩි කම ආශාව නිසා පිට යනවා.. ඒත් ඒ ගැහැණිය යන්නේ පිට නොව තවත් හිතකට පමණි… උඹේ වෙනස්වීම උඹේ තිරිසන්කම ඉස්සරහ වැද වැටිලා උඹව හදා ගන්න හදද්දි උඹ ඒ දේවල්ම කර්ද්දී ගැහැණු හිත් හයිය නෑ ඔච්චර දේවල් ඉවසන්න.. ඒ නිසා ගැහැණුත් යනවා…. පිට නෙමෙයි තවත් හිතක් ළගට ආදරය රැකවරණය හොයන්.. උඹ පිට ගියාම ඒක දැනගෙන ඒ උඹේ අහිංසකී අඩද්දී ඒකී වෙන හිතක් ළග නතර වුනොත් උඹලට අඩන්න හයියක් නෑ බන්. හිතෙන්නේ මරන්න නේද…? 

පිට යන පිරිමියාය වැරදිය. ඒත් ඒ පිරිමියා පිට යාමට නොදි බලාගන්නට ගැහැණියකගේ මායම් වලින් දහයක් පහලොවක් වත් දැමිය යුතුය.. පිරිමියාගේ වෙනස ගැහැණියකට තේරෙන්නට යන්නේ ඇස් පිය වෙන නිමේෂයකි. ඒ නිසා එක දවසක් තමන්ගේ මිනිහා ඉස්සරහ වෙනස් වෙලා බලන්න.. ඔයාව මග අරින ආදරේ නොහදුන ඒ මිනිහාගේ වෙනසක් දැනෙයි… උඹගේ ආදරේ වටින උඹගේ සතුට ගැන හිතලා වෙනස් වෙන ඒ ගැහැණියට වෙනස්කමක් නම් කරන්න හීනෙන්වත් හිතන්න එපා.. අවසානයේ කීමට ඇත්තේ පිට යන්නට හදන එකා යනවාමය.. ඒ මිනිහව අල්ලන් තියා ගෙනද ඵලක් නම් නැත…. ඉන්න හේතු දහයක් තිබ්බත් යන්න ඕනි එකාට එක හේතුවක් ඇති යන්න….

#ගරුකරපන්_උඹේ_කෙල්ලට
#ආදරය_කරපන්_උඹේ_කෙල්ලට
#රැකගනින්_පන_වගේ_ඒ_ආදරය….❤️