දක්ෂිණ අධිවේගයෙන් හෙරොයින් මල්ලක්

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ කුරුදුගහහැතැක්ම පිවිසුම ආසන්නයේ ගරාජයක් අසල තිබී හෙරොයින් තොගයක් සොයාගෙන තිබෙනවා. 

මෙම හෙරොයින් තොගය කිලෝග‍්‍රෑම් 3 ක් පමණ බවයි පොලීසිය පවසන්නේ. 

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අදාළ මෙහෙයුම සිදු කෙරුණා. කෙසේවෙතත් සැකකරුවන් කිසිවෙකු මෙතෙක් අනාවරණ කර ගෙන නැහැ.