ලංකාවට මහ වැසි සමග තද සුළං – කාලගුණය කර ප්‍රබල අනතුරු ඇගවීම මෙන්න

ඉදිරි දින කිහිපයේදී දිවයිනේ පලාත් රැසක ගිගිරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව පලාත් සදහා මෙම තත්වය දැඩිව බලපානු ඇති බවද එම දෙපාර්තමේන්තුව කියයි.

වැසි ඇතිවන අවස්ථාවන්හිදී තද සුලංද ඇති වන බව නිකුත් කර ඇති කාලගුණ නිවේදනයේ දැක්වේ.

නවතම කාලගුණ තත්වය පිළිබද තොරතුරු බලාපොරොත්තුවන්න….