19 රූමත් තරුණියව දූෂණය කර ගිනිතබා මරාදැමූ අමන විදුහල්පතිගේ කතාව මෙන්න…..!

19 හැවිරිදි නුස්රත් ජාහාන් රෆි, ෆීනි නගරයේ පිහිටි පාසලක ඉගෙන ගනු ලැබූ ඉතා රෑමත් තරැණියකි.
තමාට අධ්‍යාපණය ලබා දෙන තම පාසලේ විදුහල්පති වශයෙන් සේවය කෙරැ තිරිසනෙකුගේ ලිංගික වද හිංසාවට විරැද්ධ වූ මෙම රෑමත් තරැණියට සිදුවූයේ තම වටිනා ජීවිතයෙන් සමුගන්නටය.

විටින් විට නුස්රත්ව තම විදුහල්පති කාමරයට කැදවූ විදුහල්පතිවරයා ඇයට එක් එක් ලිංගික හිරිහැර කරන්නට පටන් ගත්තේය.‍‍
‍‍මෙවැනි දේවල්වලට තමන් අකමැතියි කියා කීප වතාවක්ම විදුහල්පතිවරයාට දන්වා සිටියත් එය තුට්ටුවකටවත් මායිම් නොකරපු විදුහල්පතිවරයා දිගින් දිගටම ඇයට ලංගික හිරිහැරයන් කිරීමට පටන් ගත්තේය.

තම විදුහල්පතිවරයාගේ නොමනා හැසිරීම සම්බන්ධයෙන් තම දෙමව්පියන්ට දැන්වූ නුස්රත් දෙමව්පියන්ගේ යෝජනාව මත තම විදුහල්පතිවරයාට විරැද්ධව පොලිසියේ පැමිණිල්ලක් ගොනු කලේය.
ඇගේ ජීවිතයේ ඉරනම පටන් ගත්තෙත් එම පැමිණිල්ලෙන් පසුවය.

‍තමාට එරෙහිව පැමිණිල්ලක් ගොනු කෙරෑ නිසා නුස්රත් සමග කෝපයට පත්වූ විදුහල්පතිවරයා නුස්රත්ව තම කාමරයට කතාකර පැමිණිල්ල ඉල්ලා අස්කරගන්නා ලෙස අවවාද කලේය.

නමුත් විදුහල්පතිගේ එම අවවාදයට අහුම්කන්නොදුන් නුස්රත්ට විදුහල්පති විසින් අමානුෂික ලෙස පහරදීමක් සිදුකර ඇත.

ඉන් පසු පාසල් ගමන නතර කෙරෑ නුස්රත් දවස් 11ක් පමණ පාසල් නොයා සිටීමට තීරණය කලේය.

එහෙත් දවස් 11න් පසු තම අවසන් විභාගය පැමීණීම හේතුවෙන් අවසන් විභාගයට පෙනිසිටීම සදහා නුස්රත් පාසලට ගියේය.

‍කෙසේ හෝ අද දින නුස්රත් පාසලට පැමිණේවි කියා හොදින් දැන සිටි විදුහල්පති එම දවස නුස්රත්ව අවසන් කිරීමට හොදම දවස ලෙස සිතාගත්තේය.

ඒ සදහා තම හිතවත් කුලි මැරයන්වද පාසල අවට ගෙන්වා රැකවල්ලා සිටියේය.

උදෑසන පාසල කරා පිය නැගු නුස්රත්ව පස්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නුස්රත්ව වටකොට පහරදීමට පටන්ගත්තේය.
එම කණ්ඩායමේ සිටි පුද්ගලයෙක් පවසා ඇත්තේ විදුහල්පතිට විරැද්ධව දමා ඇති පැමිණිල්ල වහා ඉවත් කරගන්නා ලෙසය.
නමුත් අමානුෂික පහර කෑමට ලක්වූ නුස්රත් පැමිණිල්ල ඉල්ලා අස්කරගැනීම ප්‍රතික්ෂේප කලාය.

ඉන් දැඩි කෝපයට පත්වූ ඝාතකයින් පිරිස භූමිතෙල් වක්කර නුස්රත්ට ගිණි තැබුවේය.

පහර කෑමට ලක්වී 80%ක්ම ගින්නෙත් තම ශරීරය පිච්චුනු නුස්රත් දින 4ක් ඩකා වෛද්‍ය විද්‍යාලයේ ප්‍රතිකාර ලැබු ඇය මෙලොවින් සමුගත්තේය.

පැමිණිල්ල දැමු සැනින් නීතිය ක්‍රියාත්මක නොකෙරැ එම පොලිසියේ ජෙෂ්ඨ නිළධාරින් කීප දෙනෙකු සේවයෙන් පහකර ඇත.
ඒ සමගම බංගලාදේශයේ ජනතා විරෝධයක් පන්ගත්තේය.

ඒ නීතය ක්‍රියාත්මක නොකෙරෑ පොලිසියට විරැද්ධවය එයින් දැඩි අපහසුතාවයට පත්වූ රජය වහා නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිසියට අන කලේය.
ස්තූතියි.