Tik Tok තහනම් – ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සුපිරි තීන්දුවක්

Tik Tok සමාජ ජාල වෙබ් අඩිවය තහනම් කරමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැඩි තීන්දුවක් ප්‍රකාශයට පත් කර තිබේ.

ඉන්දියාවේ පුරවැසියෙක් විසින් එරට ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවරූ නඩුවක අවසන් තීන්දුව ලබා දෙමින් ඉන්ධිය ශ්‍රේෂ්ඨාධිකරණය මෙලෙස සිය තීන්දුව ප්‍රකාශයට පත් කර තිබේ.

මෙම ටික් ටොක් සමාජ ජාලය පිළිබදව ලොව පුරා දැඩි ආන්දෝලනාත්මක තත්වයක් නිර්මාණය වූ අතර වැඩිහිටියන්ගේ මෙන්ම තරුණයින් අතර දැඩි අප්‍රසාදයට ලක් විය.

කෙසේ වෙතත ටික් ටොක් තහනම් කිරිම පිළිබදව ඉන්දිය ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තින්දවුට ඉන්දියාවෙ වැඩිහිටියන් අතර ප්‍රසාදයක් හිමි ව තිබේ.