ඉදිරි දින කිහිපය තුල ජනාධිපතිවරණයක්….?Breaking News

ඉදිරි දින කිහිපය තුල ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්වීමේ ඉඩක් ඇති බව මේ වනවිට දේශපාලන නායකයින් අතර දැවැන්ත විශ්වාසයක් නිර්මාණය වී ඇත. විශේෂයෙන්ම එජාපය තුල රනිල් විරෝධී රැල්ලක් මෙන්ම සජිත් – රවී ගැටුම නිසා එජාපය භේද බින්න වී සිටින අවස්ථාවේ පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙසින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙමින් ජයග්‍රහණය ලබාගැනීමේ විශාල හැකියාවක් වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සතු බව දේශපාලන විශ්ලේෂක මතවාදය බවට පත්ව ඇත.