ගොටාභයට මොකද වෙන්නේ? ඉදිරි ජනාධිපතිවරණයේ ගෝටාභයගේ භූමිකාව?

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා වීමට දැවැන්ත සටනක් ලබාදුන් ගොටාභය හිටිහැටියේම උත්ගත වූ ඇමරිකානු ප්‍රශ්නයත් සමගින් තම සිහිනය සිතෙන් ඉවත් කරගෙන ඇතැයි අපට වාර්තා වේ. තමනට වලකපනුයේ ආණ්ඩුවේ අයවලුන් නොව තමන් සමගම සිටිනා විපක්ෂයේ ප්‍රබලයන් බව වටහාගෙන සිටින ගොටාභය ඉදිරි ජනාධිපතිවරණයේදී වත්මන් ජනපති මෛත්‍රී හට සහය පළකර අනතුරුව පැවැත්වෙන මහ මැතිවරණය සදහා තරග කරනු ඇති බව සදහන්.