හදිසි ජනාධිපතිවරණයක් ආවොත් එජාපයෙන් රනිල්….!සජිත්ට ඇපත් නෑ

හදිසි ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්කළ හොත් නියත වශයෙන්ම එජාප නායකයා වශයෙන් තමන් ඒ සදහා තරග වදින බව රනිල් වික්‍රමසිංහ මහතා තම හිතවතුන් සමග පැවති විශේෂ සාකච්චාවකදී ප්‍රකාශ කර ඇත. සජිත් ප්‍රේමදාස හට රවී කරුණානායක මගින් දැවැන්ත ප්‍රහාරයක් දියත් කිරීමේ යටි අරමුණද මෙය බව සදහන් වන අතර රවී කරුණානායක ඉතා දැඩිව අගමැති සිහිනය දකිමින් සිටින්නෙකු බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කරයි.