උදෑසන 6 සිට ඇඳිරි නිතිය ඉවතට

රට පුරා ඊයේ (21) සවස් වරුවේ සිට පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද (22) අලුයම 6.00 සිට ඉවත් කිරීමට නියමිතයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුනසේකර මේ බව සඳහන් කළා.