හෙට ජාතික ශෝක දිනයක්

ජාතික ශෝක දිනයක් ලෙස හෙට (23) දිනය ප‍්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය මේ පිලිබදව නිවේදනය කර සිටිනවා.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (22) ජාතික ආරක්ෂක මණ්ඩලය රැස් වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.