VPN ඔස්සේ අසත්‍ය ප්‍රචාර පතුරවන්නන්ට වැඩ වරදී

Facebook ඇතුළු සමාජ ජාල තුළට VPN ඔස්සේ අද සිට පිවිසියහොත් අත්අඩංගුවට ගත හැකි බවට තොරතුරු වාර්තා වේ.

කෙසේ වෙතත් මේ පිළිබදව අප කල සොයා බැලීමකදී අනාවරණය වූයේ VPN භාවිත කර හෝ නොකර ෆේසුබුක් තුළ හෝ ඕනෑම ආකාරයක ක්‍රියාවක නිරත වීම හෝ ඊට හවුල්කරුවෙකු වීම(ජාතිවාදය,සාමය කඩ කිරිම,අසත්‍ය ප්‍රචාර සිදු කිරීම)තුළ ඔබව හදිසි නිතිය යටතේ වරෙන්තු නොමැති අත්අඩංගුවට ගත හැකි බව ය.

විශෛ්ෂයෙන්ම ත්‍රස්ථවාදයට අනුබල දෙන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරිම,අසත්‍ය පුවත් ප්‍රචාරය කරමින් සමාජය තුළ නොසන්සුන් තාවයක් ඇති කරන පුද්ගලයින්ට මෙම හදිසි නිතිය ක්‍රියාත්මක වනු ඇත.

එලෙස අසත්‍ය ප්‍රචාර පතුරවන්නන්ගේ ෆේස්බුක් ගිණුම් හදුනාගනිමින් ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට අදාල අංශ ක්‍රියා කිරිමට සූදානම් සිටී.මේ අතර හදිසි නිතීය යටතේ සිදු වන අත්අඩංගුවට ගැනීමකට කිසි ලෙසකින්වත් ඇප ලබා දිය නොහැක.

මේ අතර එලෙස සමාජ වීරොදී තහනම් ප්‍රකාශ සිදු කර පුද්ගලියන් පිළිබදව අද මධ්‍යම රාත්‍රීයේ ශ්‍රි ලංකා පොලිසියේ සයිබර් අපරාධ අංශය,පරිගනක හදිසි ප්‍රතිචාර සංසදයට අවධානයෙන් පසු වේ.