නැවත දැනුම්දෙන තුරු දේව මෙහෙයන් නවත්වන්න – අගරදගුරු

නැවත දැනුම්දෙන තුරු කතෝලික දේවස්ථානවල දේව මෙහෙය සහ පෙරහැර පැවැත්වීමෙන් වළකින ලෙස කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් දැනුම් දෙනවා.