ප්‍රහාරයට දින තුනකට පෙර බෝම්බකරු කරපු දේ එලියට…!

මෙම මරාගෙන මැරෙන බෝම්බකරු සිය ප්‍රහාරය එල්ල කිරීමට දින තුනකට පෙර සිය ඥාති සහෝදරයෙකුගේ නිවසට ගොස් රාත්‍රී ආහාර ගෙන තිබෙනවා, එහිදී ඔහු ඉදිරියේදී විනෝද සවාරියක් යාමට පවා කතිකා කරගත් බවයි එම ඥාති සොහොයුරා සදහන් කර සිටියේ.

” ඔහු කිසිදු වෙනසක් පෙන්නුවේ නැහැ, සිනාමුසුව ප්‍රීතියෙන් පසුවූවා. ඔහු මෙවැනි දෙයක් සිදුකරයි කියා තමන්ට තවමත් අදහාගත නොහැකි බවයි” ඔහු වැඩිදුරටත් කියා සිටියේ