කර්මාන්ත ශාලවේ තවමත් ඉතුරුවී සිටින ඉන්දීය සහ බංග්ලාදේශ ජාතික සේවකයින් 12 දෙනෙක් ඩේලි මේල් වෙබ් අඩවියේ වාර්තාකරුට ප්රකාශ කර ඇත්තේ ප්රධාන බෝම්බකරු වන ඉන්ෂාෆ් අහමඩ් නැමැත්තා සෑම දිනකම සිය ව්යාපාරික ස්ථානයට පැමිණ මිනිත්තු 20 ක පමණ කාලයක් රැඳී සිට පිටව යන බවයි.
“ ඔහු දැඩි ඉස්ලාමිය භක්තිකයෙක් ලෙස ඇඳුම් ඇද සිටි අයෙක් නොවෙයි. කර්මාන්ත ශාලාවට පැමිණියත් ඔහු කතා කරන්නේ කළමනාකරු සමග පමණයි, හැබැයි ඔහු කිසි විටක තමන්ගේ ජයාරූප ගැනීමට කිසිවෙකුට ඉඩ ලබා දුන්නේ නැහැ. ඔහු කිව්වේ තමාගේ ආගමික විශ්වාසයට අනුව එය විරුද්ධ දෙයක් බවයි” එක් සේවකයෙක් මෙහිදී කියා සිටියා.
Face Book Fan Page