හතරවටින් කාන්තක්කුඩිය හමුදාව වට කරයි – ජනපති ත්‍රස්ථවාදයට එරෙහි අවසන් සටන අරඹයි

රිවිධ හමුදාව විසින් මේ වන විට කාත්තන්කුඩිය නගරයේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව මේ මොහොතේදී සියලුම වෙළෙදසැල්, නිවෙස් හමුදාව විසින් පරික්ෂා කරන බව වාර්තා වේ.

ඊයේ දිනයේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ ආරක්ෂක රැස්වීමකදී තීන්දු අනුව මෙලෙස අද දිනයේ විශේෂ මෙහෙයුම් ආරම්භ කර ඇත.

විශේෂනේම මෙම මෙහෙයුම් ඉදිරි පැය කිහිපයේදි විල්පත්තු සහ සමන්තුරේ දක්වා ව්‍යාප්ත වනු ඇත.