කල්මුණේදි මරාගෙන මැරෙන බෝම්බකරුවන් 4ක ගේ සිරුරූ හමුවෙයි

කල්මුණේ සයින්දමරදු ප්‍රදේශයේ තිබි මරාගෙන මැරෙන අන්තවාදින්ගේ බවට සැකකෙරෙන මළසිරුරූ 4ක් මේ වන විට සොයා ගෙන ඇති බව පොලිසිය පවසයි.

ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් තවමත් ක්‍රියාත්මකයි.