දඹුල්ලේ සැරිසැරූ කල්මුණේ පදිංචිකරුවන් දෙදෙනෙක් කොටු

ඊයේ රාතී‍්‍රයේ සිට අද අලූයම දක්වා ඇදිරි නීතිිය පනවා තිබූ කාලය තුළ දඹුල්ල පොලිස් බලප‍්‍රදේශයේ සිදු කෙරුණූ සෝදිසි මෙහෙයුම්වලදී පුද්ගලයින් පස් දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දඹුල්ල ආර්ථීක මධ්‍යස්ථානය ආසන්නයේ සැරිසරමින් සිටියදී පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් කල්මුණේ සයින්දමරදු ප‍්‍රදේශයේ පදිංචිකරුවන් බවයි ප‍්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ.