මංගල ඇතුළු කණ්ඩායමේ වැඩක් බවට සැකයක්? ලංකාවේ ප්‍රසිද්ධ ‌පුවත් ‌වෙබ් අඩවියක් වාරණයට ලක්‌වෙලා…

නෙත් නිවුස් වෙබ් අඩවියට පිවිසීම ශ්‍රී ලංකා ටෙලිකොම් හා මොබිටෙල් අන්තර්ජාල පාරිභෝගිකයන්ට අවහිර කර තිබේ.

ඔවුන් සදහන් කරන පරිදි මේ සදහා කිසිඳු හේතුවක් ජනමාධ්‍ය අමාත්‍යංශය හෝ විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව විසින් තවමත් නොමැති බව සදහන්. ‌කෙසේ ‌‌වෙතත් මංගල සමරවීර අමාත්‍යවරයා සහ ඔහු වටා සිටින කප්පිත්තන් කණ්ඩායම ‌ෙමේ සිදුවීම පිටුපස සිටින බවට විශාල සැකයක් නිර්මාණය වී ඇත.

මේ පිළිබඳව Neth Fm ආයතනය විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවෙන් විමසීමක් කළ අතර එම ආයතනය පවසා ඇත්තේ සිය ආයතනය ඒ පිළිබඳව කිසිඳු දැනුවත්භාවයක් නොමැති බවයි.