මිත්‍යාවක් වන කන්‍යාවන් 72 (Sex Dolls) ගැන කතාව ඉතා සරලව

මේ වන විට බොහෝ පුද්ගලයින් ඉසලාමයේ සදහන් වන කන්‍යාවන් 72 පිළිබද දුර්මත පතුරමින් සිටී. මේකෙන් ඒ ආගමට නිග්‍රහ වන නිසා නිවැරදි විස්තරය මේ ලිපිය තුලින් ලබා දීමට බලාපොරොත්තු වෙමි.

මේ පිළිබද කරුණු ශුද්ධ වූ කුරානයේ හා හඩිත් හි විවිද තැන් වල දැක ගැනීමට පුලුවන්.

කන්‍යාවන් ලැබෙන්නේ පිරිමින්ට පමනි. එක් පිරිමියෙකුට කන්‍යාවන් අවම දෙදෙනෙකුගේ සිට උපරිමය 72 දක්වා ලැබීමේ හැකියාව ඇත. මෙය තීරනය වන්නේ ඔවුන් මේ ලෝකය තුල සිද්ධ කල ක්‍රියා මතයි. ආගම වෙනුවෙන් යුධ වැදී මරණයට පත් වූ පුද්ගලයින් දෙව් ලොවදී විශේෂ පුද්ගලයින් ලෙස සැලකෙන අතර ඔවුනට අනිවාර්‍යෙන් කන්‍යාවන් 72 ලැබේ.

මේ කන්‍යාවන් යනු, මේ ලෝකයේ සිටි කාන්තාවන් නොවේ. ඔවුන් දෙවියන් විසින් එක් එක් පිරිමියාට විශේෂයෙන් නිර්මාණය කල sex dolls වැනි දෙයකි. මොවුන් සමග කෙතරම් ලිංගිකව හැසිරුනත් ඔවුන් කන්‍යාවන් ලෙසම පවතී.

පිරිමියෙකුට මේ ලෝකයේදී බිරින්දෑවරුන් උපරිමය 4ක් සිටිය හැක. මේ 4 දෙනා දෙවු ලොවදී ඔහුගේ බිරින්දෑවරු බවට පත් වේ. කන්‍යාවියන් 72 ඒ බිරින්දෑවරුන්ට අමතරව ඔහුට ලැබෙන වරප්‍රසාද වේ.

දෙවු ලොවදී ගැහැනුන්ට පිරිමි 72 ලැබෙන්නේ නැත. ඔවුන්ට ඔවුන්ගේ සැමියා, අනෙක් බිරින්දෑවරුන් හා කන්‍යාවන් 72 සමග බෙදා ගනිමින් සතුටින් ජීවත් විය හැක. දෙවු ලොවදී ඊර්ෂ්‍යා, දුක වැනි දේ දැනෙන්නේ නැති නිසා ප්‍රශ්න ඇති වන්නේ නැත.