ශ්‍රී ලංකාව අයි එස් ත්‍රස්ත ප්‍රහාරයේ ඉලක්කයක් වීමට හේතුව බුද්ධි අංශ දුර්වල කර තිබීමයි

අයි එස් අයි එස් සංවිධානය ප‍්‍රහාරයක් එල්ල කිරීමට ශී‍්‍ර ලංකාව තෝරාගත් හේතුව මෙරට බුද්ධි අංශ දුර්වල තත්වයකට පත්ව තිබීම බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල පවසනවා. 

පිවිතුරු හෙළ උරුමය කැදවා තිබූ මාධ්‍ය හමුවකදී මන්තී‍්‍රවරයා මෙම අදහස් පළ කළා.