පානදුරේ වැටලීමකින් සැකපිට 20 දෙනෙකු අත්අඩංගුවට

පානදුර උතුර ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමක දී සැකපිට පුද්ගලයින් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතරින් බහුතරය ප්‍රදේශයේ බේකරියක සේවය කර ඇති බවයි පැවසෙන්නේ. ඔවුන් හැටන්, තලවකැලේ, නානුඔය සහ කෙසෙල්වත්ත යන ප්‍රදේශවල පදිංචිකරුවන්.