ෂැංග්‍රිලා බෝම්බකරුගේ සොහොයුරෙක් අත් අඩංගුවට

ෂැංග්‍රිලා හෝටලයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සිදුකළ බෝමබකරුගේ වැඩිමහල් සොහොයුරා දෙමටගොඩ ප්‍රදේශයේදී කඩු දෙකක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මිට අමතරව දෙමටගොඩ මහවිල් උද්‍යාන පාරේ පිපිරීම සිදුවූ නිවසේ තිබී රුපියල් කෝටි 03ක් වටිනා නිල් මැණික් 03ක් සහ රුපියල් කෝටියක් පමණ වටිනා දෙස් විදෙස් මුදල් ප්‍රමාණයක්ද සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද සමත් විය.