ජනපති පොලිස්පති පූජිත ඉවත් කරයි – නව වැඩ බලන පොලිස්පති ලෙස චන්දන වික්‍රමරත්න පත් කරයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නව වැඩ බලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පත් කර තිබේ.

ඒ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාව අනිවාර්ය නිවාඩු යවමින් ය..ජනාධිපතිවරයා විසින් මෙම තීන්දුව ගනු ලැබුවේ පසුගියදා එල්ල වූ ත්‍රස්ථ ප්‍රහාර මාලාව වලක්වා ගැනීමට

පොලිස්පතිවරයා අසමත් වීම සහ ඒ පිළබදව ඉහළට දැනුවත් නොකිරිම නිසා වෙනි.මේ පිළිබද තවත් තොරතුරු බලාපොරොත්තුවන්න