එජාප නායකයා නිසා දැයට සුවහසක් දරුවන් අහිමිවෙද්දි හිරුණිකාට දෙවැනි වරටත් මව්පදවිය….!


පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර දෙවැනි වරටත් මව් පදවිය ලබා තිබෙනවා. ඒ ආදරණිය දියණියකට මාතෘත්වය ලබා දෙමින්. මේ පිළිබඳව ඇය සිය ෆේස්බුක් පිටුවේද සටහනක් තබා තිබුණා. ඒ මෙන්න මේ විදිහට….
‘’We are super excited to announce the arrival of our beautiful baby girl. Thank you so much for your blessings and well wishes!
Hirunika and Hiran ‘’