බාහිර ‌රෝගි අංශයට බුර්කාව ඇදන් ආපු මුස්ලිම් ඩබලට අවට සිටි අය අමු සිංහලෙන් පැහැදිලි කරලා…!

ස්ථානය : දකුණු කොළඹ ශික්ෂණ රෝහල ( කළුබෝවිල )
වෙලාව: පෙරවරු 6.45ට පමණ

බාහිර රෝගීන් සදහා බෙහෙත් ලබාදෙන ස්ථානයට යෑම සදහා බුර්කාවක් ඇදගත් මුස්ලිම් කාන්තාවන් දෙදෙනෙක් පැමිණි අතර මෙය දුටු රෝහලේ ආරක්ෂාව සදහා අනුයුක්ත කර සිටි ගුවන් හමුදා සෙබළියක් වහාම ඔවුන් අතරට ගියාය.

ගුවන් හමුදා සෙබළිය : මැඩම්. කරුණාකර මුහුණු ආවරණය ඉවත් කරලා රෝහලට ඇතුල්වෙන්න ( ඇයගේ ඉල්ලීමේ ස්වරය මානුෂිකය )

මුස්ලිම් කාන්තාවක් : ඇයි. මේක අපේ ආගමෙන් අපිට කියලා තියෙන ඇදුම

ගුවන් හමුදා සෙබළිය : මැඩම් රටේ ආරක්ෂාව ගැන හිතලා ඊයේ රෑ ඉදන් ඔය ඇදුම ආණ්ඩුව තහනම් කලා. ඒ නිසා නීතියට අවනතවෙන්න. අතන ගාර්ඩ් රූම් එක තියෙනවා. එතනට ගිහින් ඕක අයින් කරලා බෙහෙත් ගන්න යන්න

මුස්ලිම් කාන්තාව : අපි ඒව දන්නේ නෑ. අපිට පල්ලියෙන් කියන්න ඕන. පල්ලියෙන් තාම දැනුවත් කලේ නෑ.

ගුවන් හමුදා සෙබළිය වට පිට බැලූ අතර මෙම සංවාදය අසා සිටි කාන්තාවන් කිහිප දෙනෙක් වහාම අදාල කාන්තාවන් දෙදෙනා වට කර ගත් අතර මේ ඉන්පසු ඇහිච්ච වචන ටිකයි.

ඈ බොල හුත්තියෝ. තොපේ පල්ලියේ නීති ගහගනින් කි$#@@ අස්සේ. මේක රටේ නීතිය. හුක@$%$^ නැතිව ඕක ගලවපන්. නැත්තම් පල යන්න මෙතනින් අපෙන් කන්නේ නැතිව

බෙහෙත් ගන්නට පැමිණි මුස්ලිම් කාන්තාවන් දෙදෙනා මුහුණු ආවරණය ඉවත්කරගෙනම ආපසු හැරී යනු දක්නට ලැබුණි.