සමාජ ජාලා තහනම ජනපති නියමයෙන් ඉවත් කරයි

පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාරයෙන් පසු මෙතෙක් සමාජ මාධ්‍ය වෙත පිවිසිමට කර තිබූ බාධාව ඉවත් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂවරයා වෙත දැනුම් දී තිබෙනවා