සයින්දමරුදුහි මිය ගිය ත්‍රස්ථවාදි 16ගේ අවසන් කටයුතු ඌරු ශරීර ‌කොටස් මිශ්‍රකර පොලීසියේ මැදිහත්වීමෙන්

කල්මුණේ සයින්දමරුදුහි  නිවසක් තුළ  ඉකුත් 26 වැනි දින  බෝම්බ පුපුරුවාගෙන මිය ගිය 16 දෙනාගේ අවසන් කටයුතු පොලිසියේ මැදිහත් වීමෙන් අද(02) කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

මෙම සිද්ධියෙන් මිය ගිය පිරිමි පුද්ගලයින් 10 දෙනාගේ මළ සිරුරු ආගමික වතාවත්වලින් තොරව ඌරු ශරීර ‌කොටස් මිශ්‍රකර භූමදානය කළ බවත් කුඩා ළමුන් 6 දෙනාගේ සිරුරු ආගමික වතාවත් සිදු කර ඌරු ශරීර ‌කොටස් මිශ්‍රකර භූමදානය කළ බවත් රුවන් ගුණසේකර මහතා   සඳහන් කළේය.

ප්‍රදේශයේ පුජකවරු ,සංවිධාන කළ ඉල්ලිමක් අනුව මේ ආකාරයෙන් භූමදානය කර ඇත.