නීතිය හා කිසිසේත්ම ‌ෆොනීට ‌දෙන්නේ නෑ…! ජනපති ‌මෛත්‍රි දැඩි තීරණයක…!

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වෙත නීතිය හා සාමය අමාත්‍යාංශය ලබාදෙන ලෙස එක්සත් ජාතික පක්ෂය කළ ඉල්ලීම ජනාධිපති සිරිසේන විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වෙයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ මලික් සමරවික්‍රම, රාජිත සේනාරත්න හා කබිර් හෂීම් යන අමාත්‍යවරුන් ඉකුත් අඟහරුවාදා (30) ජනාධිපතිවරයා හමුවී මෙම ඉල්ලීම කර ඇති බවද දැනගන්නට ඇත.

එහිදී ජනාධිපති සිරිසේන දැඩි ස්ථාවරයක සිට පවසා ඇත්තේ අල්ලපු කුඩු ‌ෙතොග ගණන් ඒලියට දාගන්න ඔයගොල්ලො ගහන ‌ගේම මම දන්නවා.. අර ‌අනිවාර්යය නිවාඩු යවපු ‌කෙනාව ආපසු ‌ගේන්නනේ ඔය හදන්නේ.. මම කිසිම හේතුවක් මත ෆොන්සේකා මන්ත්‍රීවරයට නීතිය හා සාමය අමාත්‍යාංශය ලබානොදෙන බවය.