ගාල්ල පොලිසියේ විශේෂ අපරාධ අංශයේ නිළධාරින් ගාල්ල කළුවැල්ල රිච්මන්ඩ් කන්ද ප්රදේශයේ කළ සෝදිසි
මෙහෙයුමකදි කඩු,පිහි එකොළහක් සමඟ මුස්ලිම් ජාතිකයෙක් අත් අඩංගුවට ගෙනතිබෙනවා.
අල්ලා ගත් ආයුධ අතර ඉතාලියේ නිෂ්පාදිත මෙතෙක් හදුනාගෙන නැති ආයුධ දෙකක්ද වෙනවා.
ගාල්ල පොලිසිය රිච්මන්ඩ් කන්ද ප්රදේශයේ කළ සෝදිසියදී නිවසක් පරීක්ෂා කිරීමේදි නිවසේ නිදන කාමරයක ඇද යට කළුපැහැති බෑගයක සුරක්ෂිතව සඟවා තිබියදි මෙම ආයුධ සොයා ගෙන තිබෙනවා.
එම ඡායාරූප පහතින්


–
–

Face Book Fan Page