ත්‍රස්ථවාදින්ට එරෙහිව කටයුතු කිරීමේදී තරාතිරම තනතුරු අදාල නෑ…! දැනගැනීම පිණිසයි…!

ජනාධිපතිවරයාගේ ටුවිටර් ගිණුම සම්බන්ධව කටයුතු කල පසුගිය සමයේ ‌නොමනා හැසිරීම් රටාව ‌හේතුවෙන් ජනාධිපති කාර්යාලයෙන් ‌නෙරපා දැමු වර්තමානයේ මංගල සමීපයේ සුරතල් ‌වෙමින් සිටින මරක්කල ජාතිකයෙකුගේ අනුකම්පා සහගත කතාවක් ‌මේ දිනවල කරලියට පැමිණ ඇත…

අංකල් මාව ‌ගෙදරින් පැන්නුවා… මම අහිංසකයි… මම උගත්.. ‌මේ එම ‌පෝස්ටුවේ සදහන් අදහස් කිහිපයකි.. මියගිය ත්‍රස්ථවාදින් බහුතරයක්ද උගතුන්ය.. ඔවුනට උපාධි පවා ඇත. එහෙත් පල්ලියේ ඇතැම් මගපෙන්විම් නිසාවෙන් අවසානයේ ඔවුන්ද මරාගෙන මැරෙන ‌බෝම්බකරුවන් බවට පත්විය..

ඉදින් අද ‌‌මේ ‌පොස්ටුව දමාගෙන පබ්ලිසිටි ගන්නට උත්සහ කරනා පුද්ගලයා ‌හෙට ‌බෝම්බ සමගින් මාට්ටු වුවහොත් අපට පුදුමවන්නට කිසිදු කරුණක් නැත. ඒ අන් කිසිවක් නිසා ‌නොව පල්ලියේ ඇතැම් ඉගැන්විම් හමුවේ උගතෙකු වුවද මරාගෙන මැරෙන ‌බෝම්බකරුවෙකු බවට පත්වීමට ගතවන්නේ නිමේෂයකි.

අංකල් මාව පැන්නුවා.. එහෙනම් නහයෙන් අඩන්නේ නැතුව අළුත් ‌බෝඩිමක් ‌හොයාගෙන පාඩුවේ ඉන්න. කියන්නට ඇත්තේ එපමනකි…