ජනපති ශ්‍රී ලංකාව වෙනුවෙන් චීනය සමග ආරක්ෂක ගිවිසුමකට එළඹෙයි

චීනයේ එක් දින නිල සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා චීන ජනාධිපති ෂී ජින්පින් මහතා අතර නිල හමුව චීන් ජනාධිපති මන්දිරයේ දී අද පස්වරුවේ සිදුවිය.

එහි දී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැති අතර දෙරට අතර ආරක්ෂක අංශවල සහයෝගිතාව වෙනුවෙන් නව අවබෝධතා ගිවිසුමක් රැසක් ද අත්සන් තබනු ලැබී ය.