වයඹ පළාතට සහ ගම්පහ පොලිස් කොට්ඨාශයට යළිත් ඇඳිරි නීතිය

වයඹ පළාතට සහ ගම්පහ පොලිස් කොට්ඨාශයට අද රාත්‍රී 7 සිට හෙට අලුයම 4 දක්වා යළි පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය මීට සුළු මොහොතකට පෙර මේ බව නිවේදනය කළා.