ජවිපෙ විශ්වාසභංග යෝජනාව භාර දෙයි

ජනතා විමුක්ති පෙරමුණ විසින් අද (21) දින පෙරවරුවේ කථානායකවරයා වෙත විශ්වාසභංග යෝජනාවක් භාරදී තිබෙනවා.

ආණ්ඩුවට එරෙහිව ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාවක් එලෙස භාර දී තිබෙනවා.