අනතුරින් රට ගලවා ගැනීමට ඥානසාර හිමි ප්‍රමුඛ ජාතික බලවේග සටනට…!

රට හමුවේ ඇති අනතුරු වළක්වා ගැනීමට කැපවී කටයුතු කරන බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසනවා.