පුජ්‍ය ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමට එරෙහිව TNA සහ මුස්ලිම් අන්තවාදින් එක්ව සටනට…!

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ජනපති සමාව ලබාදීමට ගත් තීරණයට ද්‍රවිඩ ජාතික සන්ධානය විරෝධය දක්වා තිබේ.

එහි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ඥානසාර හිමියන්ට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනපති සමාව දීමට ගත් තරණය හරහා වැරදි පණිවිඩියක් රටට ලබාදී ඇති බවයි.

මේ ආකාරයේ රටට විරුද්ධ බලවේග ජනාධිපතිවරයා ගත් තීරණය විරෝධය පල කරමින් සිටින අතර සමස්ත රටම ඥානසාර හිමි නිදහස් කිරිමට ජනාධිපතිවරයා ගත් තීරණය සමග එකට සිට ගත යුතු ය.